Paragraph product description
Adolf Hitler: The Greatest Story Never Told www.imdb.com/title/tt3526810/ Rating: 7.8/10 20 වන සියවසේ මැද භාගයේ සිට ලෝකය ඇසුවේ ඒකපාර්ශ්වික විශ්වාස නොකල හැකි කතාවකි. සාමාන්‍යය පවුලකින් පැමිණි චිත්‍රශිල්පියෙක් වීමේ ආශාවන් පසුවූ නමුත් පාලකයෙක් ලෙස නැගී සිටි පිරිමි ළමයෙක්ගේ කතාව. ලැබෙන තෙක් බලා නොසිට ස්ව උත්සාහයෙන් ලබාගත හැකි ඉහළම බලය වෙත ගමන් කල ඔහු ලොව පහළවූ බලවත්ම පුද්ගලයෙක් බවට පත්විය. බහුතරයකට කෲර ඒකාධිපතියෙක් වූ ,ස්වල්පදෙනෙකුට ආරක්ෂකයෙක් ලෙස පෙනුන ඔහු ගැන නොකියූ කතාවයි මේ වාර්තා වැඩසටහනින් ගෙන එන්නේ. මේක ඔයාලාට ගෙදරටම ගෙන්න ගන්න ඔනේ නම් අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් හෝ අපගේ අංකයට අමතන්න. : 0778917979
0 Reviews
Your rating
Comment Section